>

ad

jaya nena competition december 2022 Round 17 (final round) Sinhala details

 






2022-12 - 05 දිනට පෙර ලැබෙන පිළිතුරු පමණක් තරඟය සඳහා වලංගු වන බව සලකන්න.

Google Forms ඔස්සේ ඔබේ පිළිතුරු අප වෙත එවන්න.

• ප්‍රාථමික අංශය සඳහා පිළිතුරු සැපයීමට

https://docs.google.com/forms/d/e/1FAIpQLSen0NntJ-2FB8_-9VGSnY1lG3RNUKsyJQ0_bhPZEUCrPwDqEg/viewform

• 06 සිට 11 ශ්‍රේණි සඳහා පිළිතුරු සැපයීමට

• තරඟ කොන්දේසි

1. තරගය සඳහා ඉදිරිපත් විය හැක්කේ පාසල් ළමුන්ට පමණි. 2. තරගකරුවෙකුට එක් තරග අවස්ථාවක දී එක් තරග වාරයක් සඳහා පමණක් ඉදිරිපත් විය හැක. 3. තෝරාගත් පිළිතුර එවිය හැක්කේ පිළිතුරු එවීමට පහසුකම් සපයා දී ඇති එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි (SMS, WhatsApp, Viber හෝ Google Forms යන එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි). මාධ්‍ය කීපයක් භාවිතයෙන් පිළිතුරු සපයා තිබුණහොත් එය ප්‍රතික්ෂේපිත පිළිතුරක් ලෙස සැලකේ. 4. සංවිධායක කමිටුවේ තීරණය අවසන් තීරණය වේ. ජාතික අධ්‍යාපන ආයතනය මගින් ක්‍රියාත්මක වන Channel NIE අධ්‍යාපනික අන්තර්ජාල YouTube නාලිකාව ඔස්සේ දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් YouTube නාලිකාවට අමතර ව ක්‍රියාත්මක කෙරෙන ජය නැණ සතියේ පැනය මෙමගින් ඉදිරිපත් කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික රූපවාහිනිය, Channel Eye සහ නේත්‍රා නාලිකා සමඟ ලංකා බැංකුවේ ත්‍යාග අනුග්‍රහයෙන් ගුරුගෙදර ''ජය නැණ'' සතියේ පැනය ඔබ වෙත ඉදිරිපත් කෙරේ. තෝරාගන්නා ජයග්‍රාහකයින්ට වටිනා තෑගි රැසක්! දැනුමෙන් සන්නද්ධ වී ජීවිතය ජයගන්න! Follow on : Official YouTube Channel - http://www.youtube.com/c/ChannelNIE Official Facebook Page - https://www.facebook.com/channelnie